පියාඹන පීරිසියකට, ඇමරිකාවෙන් ප්‍රහාරයක්. ලෝකෙම විනාශ වෙයිද? | MQ9 Reaper vs the UFO Direct

#UFOAttack #YemenUFO #HellfireMissile

——————————————————————————————
✍️ Media M – Inform – Tharaka Morawaka / තාරක මොරවක
—————————————————————————————-
Our Social Media: Practice – Media M –
Facebook web direct – /
TikTok : m
Instagram – /
—————————————————————————————-

* Media M radio –
* J
(Radio backyard App –pick out — Media M )

— ඔබ නැරඹිය යුතු අපේ වෙනත් Movies , Our different videos it is best to stare —

අද පියාඹන පිරිසියකට ඇමරිකාව ප්‍රහාරයක්
ලෝකෙම විනාශ වෙයිද? MQ9 Reaper vs the UFO – Most modern UAP Direct

🌌 යේමනයේදී ඇමෙරිකානු MQ-9 Reaper ඩ්‍රෝන යානයක්, Hellfire මිසයිලයකින් අනපේක්ෂිත ගුවන් වස්තුවකට (UAP) ප්‍රහාරයක් එල්ල කළා. නමුත්, පුදුම දේ වන්නේ – මිසයිලය වැදුනත්, එය කිසිදු හානියක් නොවී දිගටම පියාසර කළා! 🤯
මෙය පිටසක්වල ජීවීන්ගේ තාක්ෂණයක්ද? නැත්නම් හූති ඩ්‍රෝන යානයක්ද? මේ වීඩියෝවේදී අපි මේ අභිරහස සම්පූර්ණ විශ්ලේෂණයකින් ඔබට ගෙන එනවා.

👉 සත්‍යය දැනගන්න, සම්පූර්ණ වීඩියෝව බලන්න.
👉 ඔබේ අදහස් comment කරන්න.
👉 මේ වගේ වීඩියෝ තවත් බලන්න SUBSCRIBE කරන්න.

🌌 In Yemen, a US MQ-9 Reaper drone launched a Hellfire missile at an unidentified aerial phenomenon (UAP). Shockingly, the missile hit but induced no hurt – the thing saved flying! 🤯
Modified into this progressed alien abilities? Or correct a resilient Houthi drone? In this video, we direct the details, science, and theories gradual this mysterious tournament.

👉 Gape till the terminate to peek the truth.
👉 Share your thoughts within the comments.
👉 Don’t neglect to SUBSCRIBE for more mysteries & defense insights.

#UFO #Yemen #UAP #Drone #Aliens #Thriller #Pentagon

UFO Attack Yemen, Yemen UFO Incident, MQ-9 Reaper drone Yemen, Hellfire Missile UAP, Alien UFO 2025, UAP Pentagon, Yemen drone strike thriller, UFO not destroyed missile, US drone vs UFO, UFO video Yemen, Shahed-136 drone, Houthi drone assault, Pentagon UFO pictures, mysterious UAP Yemen, UFO exact pictures, alien abilities 2025, UFO missile strike, extraterrestrial crafts, Yemen struggle UFO, UFO unexplained thriller, Hellfire missile fail, MQ-9 vs UFO, UAP most contemporary files, Home 51 UFO, unexplained sky objects, Yemen struggle drones, alien vs defense pressure, Pentagon disclosure, UFO survived missile, UAP bump into Yemen

stock materials (photos, footages and different) https://www.pexels.com/search/pixabay/

Comments

  1. @Sciencefacts573 says

    පිටසකවල ජිවීන් නෑ කියන එක හෙනම මෝඩ කතාවක්. ඒ වුනාට ඇමරිකාව් එයාලගේ බලය පෙන්නන මෙහෙම කරා වෙන්න බැයිද.ඇමරිකාවේ B2 වෙන්න බැයිද. ඒකත් පිටසකවල යනයක් වෙගේ තුනි නිසා මිසයිලය වැදිලා පුපුරන් නැතුව ලිස්සලා ගියා වෙන්න බැයිද.

  2. @samanthagamini7094 says

    Oka dewatha aliyakne lamaiii.

  3. @mrcrazysl6402 says

    මිසයිලය වැදුනට පස්සෙ ගලවෙන කෑලි ටික යානාවත් එක්ක ඒ වේගෙන්ම යනව,බිම වැටෙන්නෙ නෑ😢

  4. @eazymaths3960 says

    බාගෙට බාගයක් බොරුනෙ බං කියන්නෙ.wor හෙඩ් එකක් නැ ඔකේ බර 50 kg විතර.අනික දරුනුතම මිසයිලයක් නෙවෙයි බං.මේක ඇමරිකන් කොන්ග්‍රස්එකෙත් කතා උනා..මේක උනේ 2024 දී…අනික මේ වගේ සිදුවීම් 700කට වැඩිය තියනවා….

  5. @anilshantha55 says

    කවදාවත් unidentified flying object කෙනෙක් ලෝකේ නැ මෙඔක්කෝම මනස්කල්පිතයි 100/ ට සීයයි

Speak Your Mind

*